0

ඔන්න අද මන් කියල දෙන්න යන්නේ ඔයාලගේ Blog එකේ අලුතින් දන පොස්ට්  4න එකකට ෆ්‍රී එන්න හදන විදිය  මේක කියුවොත් මේක කරන්නේ Twitterfeed වලින් වැඩි කතා ඕනේ නැනේ මෙහෙමි කරන්නේ 



ඉස්සර වෙල මේ site එකට ගිහින් රේගිස්ටර් වෙන්න

Twitterfeed




දැන් Dashboard ගිහින් Create New Feed කරන්න
 





දැන් feed name එකට site එකෙ හරි blog එකෙ හරි නම දෙන්න

 

දැන් Blog URL or RSS Feed URL කියන තැනට blog එකෙ හරි site එකෙ හරි URL එක දෙන්න


Feed URL  එක දන්නේ නැති අයට

trickzonelk.blogspot.com/feeds/posts/default?alt=rss

මෙකෙ trickzonelk කියන එක කපල ඔයගෙ බ්ලොග් එකෙ name එක දෙන්න
එතකොට හරි

 

දැන් test rss feed කියන එක click කරන්න

 

දැන් Twitter කියන එක click කරන්න


 

 ඉලගට Authenticate Twitter කියන එක click කරන්න

 

 දැන් twitter name එකයි පස්වර්ඩ් එකයි දිල Authorize app click කරන්න


දැන් වැඩේ හරි.

දැන් follow ගහල ඉඩක් තියල twitter Name එක ගහල 40404ට sms එකක් යවන්න 

Comments එකක් දාගෙනම යන්න. 


Post a Comment

 
Top