0


සාදරයෙන් පිළිගන්ව TrickZonelk වෙත.

ඔන්න TrickZonelk එකේ පලවෙනි පොස්ට් එක විදියට මන් අද කියල දෙන්නයන්නේ Blog එකේ Nav bar එක Disable කරන විදිය. වැඩි කතා නැනේ ඔන්න මෙහෙමි කරන්නේ.

ඉස්සල්ලම බ්ලොග් එක Log වෙලා Template යන්න


දැන් Edit Html යන්න 


දැන් ඔතන ඕක වෙනුවට

 

මේක දන්නා  

#navbar {
      height: 0px;
      visibility: hidden;
      display: none;
}
 
දැන් save කරන්න. 
 
දැන් වැඩේ හරි දැන් Navbar එක පෙන්නේ නැ 
 
Comments එකක් දාගෙනම යන්න. 
Next
Newer Post
Previous
This is the last post.

Post a Comment

 
Top