0


නත්තල් කියන්නේ වෙබ් / බ්ලොග් වලට වැඩියෙන් කට්ටිය එන කාලයක්නෙ ඔන්න අද මන් අරගෙන අව නත්තටල බ්ලොග් එකට දන්න ගැජට් එකක්. වැඩි කතා ඕනේ නැනේ ඔන්න මෙහෙමයි ඇද්ද කරන්නේ.

Adding To Blogger
  1. බ්ලොගර් Log වෙලා Layerout යන්න.
  2. Add A Gadget Click කරන්න.
  3. දැන් HTML/Javascript එක ක්ලික් කරන්න.
  4. දැන් කලින් බාගත්තු Code එක ඔකේ Paste කරන්න.
  5. දැන් Save කරන්න.
  6. එම හදපු Wiget එක බ්ලොග් එකේ උඩින්ම තියන්න.(Drag To The Top)
  7. දැන් Save button එක ක්ලික් කරන්න බ්ලොග් එකේ උඩම තියෙන.
Adding To WordPress
  1. Go to Dashboard > Appearance > Widgets > Available Widgets.
  2. Drag Text widget into a sidebar.
  3. Paste in the code.
  4. Save.
Download HTML Code
-------------------------------------------------------------------------------------------------------------------------------------

එහෙනම් තවත් අලුත් පොස්ට් එකකින් හමුවෙනකන් අපි කැපුන දිගටම TrickZoneLk එක්ක ඉන්න

Post a Comment

 
Top