1
image

ඔන්න මේ දවස් ටිකේ මට පොස්ට් මුකුත් දන්නා බැරි උනානේ,

ඔන්න අද මන් මේකෙන් කියල දන්නා යන්නේ කොහොමද අපේ chome .Facbook ,Gmail, Yahoo එකේ එහෙම save කරලා තියෙන password එහෙම හොයාගන්නේ කියලා.

මේක මන් හිතනවා ගොඩක් අයට වැදගත් වෙඉ කියලා.

මේක හොද විදියට වගේම නරකටත් පාවිච්චි කරන්න පුළුවන්.

කට්ටිය හොද විදියට පාවිච්චි කරයි කියල හිතනවා. 

*****හරි මෙන්න මෙහෙමයි කරන්නේ*****

1)මුලින්ම Password එක Save කරලා තියන Site එකට යන්න.

2) දැන් password එක ලගට ගිහින් right කරලා inspect elements යන්න.

3)දැන් ඔය පින්තුරයේ කොටුකරලා තියෙන එක Text කියල දෙන්න.

image
This image has been resized to fit in the page. Click to enlarge.


4) දැන් වැඩේ හරි ඔන්න දැන් dot තිබ්බ password එක පේනවා.

image
This image has been resized to fit in the page. Click to enlarge.


එහෙනම් තවත් අලුත් පොස්ට් එකකින් හමුවෙමු.

Post a Comment

 
Top