0


ඔන්න අද අලුත් පොස්ට් එකක් දැම්ම, 
ගොඩක් මේක දන්නවා ඇති එත් අයත් ඉන්නවා ඇති නේ...

Facebook එක වගේ චැට් කරන්න තියෙන එකක් තම Google Talk කියන්නේ. එත් ලදී ඉදන් Google Talk එක Google Hangout කියල ඇවිත් නේ..
මන් අද කියන්න යන්නේ Google Talk එක වගේ තවත් එකක් එකේ නම තම Yahoo Messenger මේක නම කියුව ගමන් ගොඩක් අය දන්නවා..
මේකත් Google Talk වගේම තම එත් මේකේ Google Talk එකට වැඩ වැඩ කලි ටිකක් වැඩි..Emoticons වල එහෙම වෙනස් කම් ටිකක් තියෙනවා...
වැඩි කතා ඕනේ නැනේ ඔන්න මේ Site එකෙන් Yahoo Messenger download කරන්න පුළුවන්..

තව මේකෙන් Call ගන්න එහෙමත් පුළුවන්....

https://messenger.yahoo.com/download/

තව එකක් කියන්න බැරි උන මේක වැඩ කරන්නේ yahoo email වලට ඕක අරගෙන් Yahoo එකේ Email එකක් හද ගන්න.

Post a Comment

 
Top