0

හරි ඔන්න එහෙනම් ගොඩක් කාලෙකට පස්සේ අයෙත් අපේ බ්ලොග් එක කරන්න පටන් ගන්න යන්නේ. ගිය අවුරුද්දේ මේක හැදුවට මුකුත් පොස්ට් දල update මුකුත් කරන්න උනේ නැනේ.. කොහොම කොහොම හරි මට මතක විදියට මන් මේකේ last එකට පොස්ට් එකක් දැම්මේ ගිය අවුරුද්දේ අන්තිම වගේ..

හරි එහෙනම් ඒවා දැන් වැඩක් නැනේ අද ඉදන් අයේ මේක පටන් ගන්න යන්නේ ලගදීම අලුතින් ඩොමන් එකක් අරගන්න ඉන්නේ..

හරි අද මන් ඔගොල්ලොට අරගෙන අවේ keyman සොෆ්ට්වෙයාර් එක. මේක නම් හැමෝටම ඕන කරන  සොෆ්ට්වෙයාර් එකක් විශේෂයෙන් ටයිප් සෙටින්ග්ස් කරන කට්ටියට..

මේක ගොඩක්ම පාවිච්චි කරන්නෙත් ටයිප් සෙටින්ග්ස් කරන කට්ටියම තම මේක තියෙන්නේ සිංහල ටයිප් කරන අයට සිංහල වල ඉස්පිලි පාපිලි හරියට වැටෙන්නේ නැති නිසා..


හරි එහෙනම් ඕන කට්ටිය පහලින් download කරගන්න ඊළගට මේක install කරන විදියත් වෙනම පොස්ට් එකක් දන්නා ඉන්නේ...

KeyMan 5.0 Download Link 1

Click Hear To Download 

KeyMan 5.0 Download Link2

Click To Download

Zip Password - trickzonelk

මන් මේ සොෆ්ට්වෙයාර් එකත් එක්ක එකේ ඇතුලෙම සිංහල font එකත් දාලම තියෙනවා....


එහෙනම් තවත් අලුත් ගොඩක් කට්ටියට වැදගත් වෙන පොස්ට් එකක් අරන් ලගදීම එන්නනම් දිගටම Trickzonelk එක්ක ඉන්න.....
Next
This is the most recent post.
Previous
Older Post

Post a Comment

 
Top