0

ඔන්න අදත් කට්ටියට ගොඩක්ම වැදගත් පොස්ට් එකක් අරන් ආවා. මේක ගැන කියනවා නම් මේක Facebook පොස්ට් Share කරන Site එකක්.

ගොඩක් අය facebook පොස්ට් share කරන්නේ Site වලට සල්ලි දීලනේ ඔන්න මන් අද අරගෙන ආව Site එකේ සල්ලි දෙන්න ඕනේ නැ. 100% Free Site එකක් මේක.


හරි එහෙනම් වැඩි කතා නැතුව site එකයි. එකෙන් කොහොමද Share කරන්නේ කියලයි බලමු එහෙනම්

1st Step




2nd Step

දැන් User Name , Password , Email දීලා ලියාපදිංචි වෙන්න. ( ඔතන තියෙනවා Facebook User ID කියල තැනක්, එතන ක්ලික් කරලා ඔයාගේ ෆේස්බුක් එකේ ID එක ලබාගන්න. )


3rd Step

දැන් Authorize පිටුවක් එයි. එතනින් App එක Authorize කරන්න.



4th Step

දැන් මේවගේ Popup Box එකක් එයි. එක OK කරන්න.



5th Step

දැන් මේවගේ පිටුවක් එයි. ඒ පිටුවට මොකුත් කරන්න එපා. දැන් වෙබ් බ්‍රව්සර් එකේ new tab එකක් Open කරගන්න.


6th Step

දැන් මෙතනින් ගිහින් https://developers.facebook.com/requests/ අපේ App එකේ Request එක Accept කරන්න.








7th Step

දැන් අර මම 5th Step එකේදී මොකුත් කරන්න එපා කියපු Page එකට ආපහු යන්න.
දැන් ඒ පිටුව Refresh කරන්න.




8th Step

දැන් Page එක Refresh කලාම Facebook එකෙන් Popup පිටුවක් ඇවිත් App එක ආපහු Access දෙන්න කියලා ඉල්ලයි. දැන් ඒවා ඉවර උනාම මෙහෙම වැටෙයි.




දැන් ඔතන ඔය Facebook එකේ දන්නා ඕනේ පොස්ට් එක ලියලා පොස්ට් වෙන්න ඕනේ Group/page ටික දෙන්න.

දැන් වැඩේ ඉවරයි මත ඇතුව ඔකේ යට තියෙන Set Delay කියන තැනට 20ට උඩින් Time එකක් දෙන්න.

Kathapettiya Auto Poster : www.kathapettiya.com

එහෙනම් තවත් මේ වගේ අලුත් කොහෙවත් හොයාගන්න නැති පොස්ට් එකකින් හමු වෙමු. TrickZonelk

Post a Comment

 
Top